subash

subash

කැත කියන්නෙ සාපේක්ෂ දෙයක්. එත් මිනිස් ලෝකේ වගේම සත්ව ලෝකෙත් කැතයි කියල  සැලකෙන සතුන් ඉන්නවා.

ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 1185 ක් ලැබී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශය පවසයි. 

මංගල සමරවීර මහතා ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැ‍රැදුන මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ සාමාජිකයන්ගේ ජිවිතවල ආරක්ෂාව සහතික කරන බව පැවැසීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවැති සිය ජනාධිපතිවරණ ‍රැළිවලදී තමන් රටින් පැන නොයන බවත් හැමදාම මේරටේ සිටින බවත් අවධාරණය කිරීමට පටන් ගෙන තිබේ.

2005 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගතව සිටි පක්ෂ නායකයන් ඒ වෙනුවෙන් පැවැත්වූ කතා එකතුකර නැවත හෙට උදැසන සිට රාජ්‍ය මාධ්‍ය මඟින් විකාශය කිරීමට සැරසේ. මේ වන විට එම අදාල වීඩියෝ පට සංස්කරණය කරමින් තිබේ.

වසර 2006 දී සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්විස්ටර්ලන්තයේ ග්ලොබ්ල් ෆන්ඩ් ආයතනයෙන් මෙරට HIV/AIDS මර්දනය හා පාලන කටයුතු සඳහා ලැබුණ ඇමරිකන් ඩොලර් මිලියන 20 ක් සෞඛ්‍ය අමාතයාංශයෙන් අතුරුදහන් වී ඇති බව හෙළිවේ.

තමා බලයට පත්වුවහොත් රට බෙදන බවටත්, ඊළමට යළි හිස එසවීමට ඉඩලබාදෙන බවටත් දේශපාලන ප්‍රතිවාදීන් විසින් චෝදනා කරමින් ගියද එකී චෝදානවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ අද (05) තිඹිරිගස්යාය විපක්ෂයේ ප්‍රධාන පොදු අපේක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ස්කොට්ලන්තයට අයත් වෙළෙඳ නෞකාවක් උතුරු ස්කොට්ලන්ත ආසන්න මුහුදු කළාපයේදී මුහුදුබත් වී තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතව ඇත.

‘‘කාගෙද වසන්තය’’

Published in කලා
Monday, 05 January 2015 10:09

තම ප්‍රථම සාහිත්‍යය අස්වැන්නෙන් ම රාජ්‍ය සම්මානයෙන් පුද ලද ජයතිලක කම්මැල්ලවීර ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන ‘‘කාගෙද වසන්තය’’ නමැති කෘතිය පසුගිය දිනක කව් රස විදින්නන් වෙත මුදා හලේ ය. එහි අන්තර්ගත නිර්මාණ 33 අතුරින් නිර්මාණ 19 ක් මා සිත් පහැර ගතිමි. එහෙත් එකී නිර්මාණ 19 ම විමර්ශනයට ලක්කරන්නට ලිපියකින් නොහැකි බැවින් ඒ අතුරින් තෝරාගත් නිර්මාණ පහක් පිළිබඳ මගේ විඳීම මෙලෙස සටහන් කරමි. මෙම කෘතිය රාජගිරිය ‘‘අගහස් ප්‍රකාශකයෝ’’ වෙතින් ප්‍රකාශිත ය.

(update)ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වූ වීදියේ විරෝධය කණ්ඩායමේ සංවිධායකවරයකු වූ බ්‍රිටෝ ප්‍රනාන්දුගේ හා ප්‍රසංග ප්‍රනාන්දු මහත්වරුන්ගේ නිවෙස් ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ මරා දමන ලද බල්ලන් දෙදෙනකුගේ හිස් ගෙනවිත් දමා තිබේ.

Connet With Us