subash

subash

ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂි කෙටි දුර ධාවකයෙක් වන මේ වන විටත් මීටර් 200 සහ මීටර් 400 ඉසව්වල ජාතික වාර්තාලාභියා වන සුගත් තිලකරත්න සහ 2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේදී  ජපන් ජාතික කෙනචි ටාගෝ පරාජය කරමින් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙට හැර වූ නිලූක කරුණාරත්නත්,ප්‍රවීන ස්කොස් ක්‍රීඩකයෙක් වූ මධුප ජයතිලක යන ක්‍රීඩකයන් මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තිරණය කර තිබේ. 

දෙසැම්බර් මාසයේදී ලෝකයේ බොහෝ රටවල් හිමෙන් වැහිල යනවා. ඒත් කාන්තාර ප්‍රදේශ නැත්නම් ඉතා වියලි ප්‍රදේශ හිමෙන් වැහිල යන්නෙ කලාතුරකින්.

ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ සහ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නීති උපදේශකයෙකු වන වී. රුද්‍රකුමාරන් අතර උතුරේ ඡන්දය වර්ජනය කිරීම සඳහා හොර ගිවිසුමක් අත්සන් කළ බව විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ප්‍රකාශ කළෝය. ඊට යම් පමණක මාධ්‍ය අවධානයක්ද යොමු විය. දෙපාර්ශවය අතර හුවමාරු වූයේ යැයි කියන විද්‍යුත් තැපෑලක් ( ඊ-මේල්) මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ විය. එහි ඇත්තක්ද බොරුවක්ද යන්න මා දන්නේ නැත.

මෙරට තුළ දිනකට ළමා අපචාර 4ක් සිදුවන බවට ඇතමුන් ගෙන යන චෝදනා අසත්‍යය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි.

ලිංගිකත්වය යනු අතිශය පෞද්ගලික කටයුත්තකි. එහෙත් ලිංගික කරුණු, පිළිබඳව නොදැනුවත්කම නිසා බොහෝදෙනෙක් තම ජීවිතය විදිය යුතු මොහොතක විදවමින් ලතැවෙන අවස්ථා රැසක් අප දැක ඇත.

පසුගිය දෙසැම්බර් 31 වන දින ප්‍රකාශයට පත් කළ් the economist සඟරාවේ පලවූ ලිපියක සංශිප්ත අදහස මෙලෙස ඉදිරිපත් කරමු.the economist සඟරාව යනු ලොකයේ වැඩිම අලෙවියක් ඇති සමාජ, දේශපාලන, ආර්ථික කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලොව පිළිගත් සඟරාවකි.

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැය 4 කට නොඅඩු කාලයක් සේවා නියුක්තිකයන්ට ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයේ සියලූම සේවායෝජකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

බොලිවුඩයේ සුපිරි තරුවක් වන දීපිකා පදුකෝන්ගේ උපන් දිනය අදයි.

එළඹෙන ජනවාරී 09 වන දින බිහිවන මෛත්‍රීපාලනය වෙනුවෙන් සෙත් පැතීම සඳහා ආගමික වැඩසටහනක් අද(05)මාතර නගරයේදී පැවැත් විණි.

උතුරු පළාත හැර දිවයිනේ අනෙක් පළාත් වල පිහිටුවන ඡන්දපොළ මධ්‍යස්ථාන 11,381 ක ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා නායකයින් 45,524 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (6) සිට පූර්ණ කාලීනව ක්‍රියාකාරී මෙහෙයුමේ නිරත කරවීමට එජාපය පියවර ගෙන තිබේ.

Connet With Us