subash

subash

ආසියා සත්වෝද්‍යානයක මෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යාන 79 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට දෙසැම්බර් 14 දින උපත ලද අති දුර්ලබ කැලෑ අශ්ව පැටවකු වැස්සට තෙමී පිටගැස්ම වැළඳීමෙන් මිය ගියේය.

මෙවර තැපැල් ඡන්දය පැවැත්වීම මීට පෙරාතුව අවස්ථාවන් මෙන් නොව අදියර කිහිපයකින් ක්‍රියාත්මක වූ බවත්, එය ගැටළු සහගත බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඩී.එම් දිසානායක මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි ලබාදෙන්නැයි ඉල්ලා අරලියගහ මන්දිරය ප්‍රධාන දොරටුව අභියසදී අද (06) පෙරවරු කාලයේ පොල් ගසා, දෙවියන්ට කන්නලව් කිරීමක් සිදුවිය.

ජනවාරි 8 වනදායින් පසු සමාජ පරිවර්තනයක් කර නව තාක්‍ෂණය සමග බද්ධවන තරුණ පරපුරට නව ලෝකයට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරන බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) කටුබැද්ද ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් උතුරු නැගෙනහිර පළාත් වල මහා පරිමාණ වශයෙන බෙදමින් පවතී. ආරක්ෂක අංශ යොදා ගනිමින් නිල් බලකාය ගෙන යන මෙම මැතිවරණ නීති උල්ලංඝනයට එරෙහිව කිසිදු පියවර ගැනීමක්ද සිදුවී නොමැත.

ලසන්ත, ඔබ මරා දැමුණේ 2009 ජනවාරී 8 වැනිදාය. දේශපාලන බලයක් සහිත අවිවලට කොතරම් ජීවිත උදුරාගත හැකි වුවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේ වුවමනාව මාධ්‍යවේදීන් මරාදමා යටපත් කළ නොහැකි බව අවසන් ලෙස පාලකයන්ට උගන්වන්නේ ජනතාව විසිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(06) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂකයා තම  ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්බයේ සිටම පැවැසූ බොහෝ කරුණුවලින් ඔහුටම අවාසිදායක තත්වයන් නිර්මාණය කර ගත් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.

Connet With Us