subash

subash

මැකෝ බලය අතට ගනී

Published in පුවත්
Friday, 09 January 2015 02:18

මේ වනවිට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ.

මේ වන විට ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන් කරන මධයස්ථානයේ ප්‍රතිපළ නිකුත් කිරීමේ කටයුත්ත් කොමාන්ඩෝ නිළධාරින් විසින් සිදු කරමින් සිටින බව වාර්ත වේ. මේ ත්තවය මැතිවරන කොමසරිස්වරයට පාලනය කිරීමය්ට නොහැකි තැනට පත ඈති බවත් වාර්ත වේ.

Connet With Us