දුමින්දට, ම්ර්වින්ට , සජින්ට නාම යොජනා නොදෙන්නෙඇයි? - ගාමිනි වියන්ගොඩ(video)

Published in Video
Wednesday, 15 July 2015 10:09

එජනිසය දුමින්දට, ම්ර්වින්ට , සජින්ට නාම යොජනා ලබා නොදෙන්නේ ඇයි යනුවෙන් ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රශ්න කර සිටී. සමාජය හදුනාගත් දූෂිතයන් වන්නේ මේ අය පමණක් නොවන නිසා මෙන්ම මෙම පිරිස දූෂණ වංචා සිදු කරනු ලැබුවේ එකල සිටි පාලකයාගේ ආශිර්වාදය ඇතිව නිසා මොවුන්ට නාමයෝජනා නොදෙන්නේ මන්දැයි ගැටලුවක් බව පැවසීය.

හිටපු පාලකයා වන මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදී දුමින්දට, මර්වින්ට හා සජින්ට නාමයෝජනා නොදීම තුළ ඔවුන් සිදු කර ඇත්තේ මේ රටේ මිනිසුන්ව ගොනාට ඇන්දවීමට උත්සාහ දැරීමක් බවත් මහින්ද රාජපක්ෂ ඇතුළු මේ සියලු දෙනාම එකහා සමාන දූෂිතයන් බව වියන්ගොඩ මහතා පැවසුවේය.

Last modified on Tuesday, 05 November 2019 21:39

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us