දයාසිරිව ජොනීව අතහැර පැමිණි 21 කියන කතා (video)

Published in Video
Wednesday, 31 December 2014 23:08

කුරුණෑගල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රන් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය දීමට තීරණය කර තිබේ.

මෙම 21 දෙනා අතර ජොන්ස්ටන් මහතා සහ දයාසිරි ජයසේකර මහතා සමග ආණ්ඩුවට ගිය පිරිසක්ද (18) වන අතර ආණ්ඩු පක්ෂයේම වන මන්තී‍්‍රන් පිරිසක්ද වේ.

මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ අලවතුවල මහතායගඔහු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයාය.

මොවුන් සියලු දෙනා විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගී විය.

අලවතුවල මහතාගෙන් මේ පිළිබදව කළ විමසීමකදී ඔහු සදහන් කර සිටියේ ලබන දෙවන දා වන විට පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහායට පැමිණෙන බවය.

 

Last modified on Wednesday, 31 December 2014 23:23

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us