රුවන්ට අපලයි, තිරුපති යයි. අනුග්‍රහය මහරාජාගෙන්

Published in Gossip
Wednesday, 28 October 2015 17:45

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාට මේ දිනවල පවතින ග්‍රහ අපල උපද්‍රව නිසා විශේෂ පූජාවක් වෙනුවෙන් ඉන්දියාවේ තිරුපති කොවිලට ගොස් තිබේ.

මෙම ගමනේ කටයුතු සංවිධානය කර තිබෙන්නේ ඇමැති ලේකම් වරයකු වන කරුංකා චමින්ද නැමැති පුද්ගලයා වන අතර අවශ්‍ය අනුග්‍රහය මහරාජා විසින් දරා ඇති බවත් ඒ වෙනුවෙන් මහරාජා සංවිධානයේ ඉහළ නිළධාරියකු වන කුක් මහතා මැදිහත්ව ඇති බවත් දැන ගැනීමට තිබේ. ඇමැතිවරයා සමඟ ඔහුගේ සමීපතම යෙහෙළියක වන අනුෂි ජයවර්ධන මෙනවිය හා කරුංකා චමින්ද ද ගොස් තිබේ.

රුවන් විජේවර්ධන මහතාට ලබා තිබෙන අපලය, ඔහුට එජාපයේ දෙවන පෙල නායකත්වයට පත් වීමට බාධාවක් වී තිබෙන බව පැවසේ. කොහොම නමුත් මේ දිනවල් මහරාජා, රනිල් වික්‍රමසිංහට සමීප පුද්ගලයන්ගේ දුකසැප ගැන වැඩිපුර උනනදු වෙමින් සිටී.

පසුගිය දිනවල කරුංකා චමින්ද, අනුෂි මෙනවියට සුපිරි නිවාසයක් ලබා දීම වෙනුවෙන් ව්‍යාපාරිකයන් ‍රැසකගෙන් සම්මාදම් එකතු කරමින් සිටි බවද වාර්තාවිය.

anushi 425

Last modified on Wednesday, 28 October 2015 18:10

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us