2016 වසරේ ආනයනික තිරිඟු ප්‍රමාණය මහ බැංකු වාර්තාවෙන් වසන්කර ඇති බවට චෝදනා

Published in පුවත්
Friday, 26 May 2017 18:36

2016 වසරේදී මෙරටට ගෙන්වන ලද තිරිඟු ඇට ප්‍රමාණය සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවේ සඳහන් අගය පිළිබඳ විශාල සැකයක් ඇති වී තිබෙන බව එම ක්ෂෙත්‍රයේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරටට තිරිඟු ඇට ආනයන කිරීම සම්බන්ධයෙන් එම ක්ෂෙත්‍ර අධ්‍යනයකදී හෙළිව තිබෙන ආකාරයට 2016 වසරේදී මෙරටට ආනයනය කරන ලද තිරිගු ඇට ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,00,000 කට අධිකය. නමුත් මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ මෙට්‍රික් ටොන් 9,48,000 කට ආසන්න අගයකි.

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us