ජනපති, නීතිපති වටේ යයි. නඩුත් නෑ, බඩුත් නෑ. මුහුදත් දොන්ත බබක්කට
Published in
පුවත්
Saturday, 06 May 2017 21:00
මෙම වසර තුල මෙරට සාගර කලාපය පුලුල් කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ සාකච්ඡා වෙනුවෙන් ආචාර්ය සාලිය වික්‍රමසූරිය මහතා පත් කිරීමට ජේෂ්ඨ කැබිනට් ඇමැතිවරු ගනනාවකගේ කැමැත්ත හිමිව තිබුණද ජනාධිපතිවරයා , නීතිපතිවරයාගේ බහට යටවී ඒ වැලැක්වීමට කටයුතු කර තිබෙන බව දැන ගැනීමට තිබේ..