වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය නිසා මිලියන ගනනක පාඩුවක්
Published in
පුවත්
Sunday, 14 May 2017 12:25
වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය සහ එම සමාගමට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කාර්යාල පරිශ්‍රයක් ලබා දිමේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු එස් පී විතානගේ මහතා, ජනධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත. ඒ ලියවිල්ල පහත දැක්වේ.