මෛත්‍රී නරිවාදන් පැත්තකින් තියලා දැන් ඡන්දයට ලැහැස්ති වෙමු.
Published in
පුවත්
Tuesday, 02 May 2017 12:09
ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනිපයේ බලය අත්පත් කර ගැනිමට මිස වෙනකක් වෙනුවෙන් කිසිදු අවධානයක් යොමු නොකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ ජනාධිපති කමේ කෙරුවාව දැන් වත් තේරුම් යායුතුය.