ගුවන්සේවා අධිකාරියේ නි.අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මිලියන 1.2ක පොල්ලක්!
Published in
පුවත්
Monday, 09 January 2017 10:23
වර්තමානයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරන ඩී එම් පී දිසානායක මහතා 2010 වසරේ සිට භාණ්ඩාගාර අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස රුපියල් 17,625/-ක විශේෂ මාසික දීමනාවක් ලබාගෙන ඇත.