ඥානසාර මරණ බයේ.. ජීවිතය බේරාදෙන්නැයි ජනපතිට අගමැතිට පොලිස්පතිට ලියයි
Published in
පුවත්
Wednesday, 24 May 2017 19:06
බොදු බල සේනා නම් ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවදී සංවිධානය මෙහෙය වන ගලබොඩ අත්තේ ඥානසාර නම් කහකඩධාරියාට ජීවිත තර්ජන ඇති බවත් එම නිසා ජීවිතය බේරා දෙන ලෙස පොලිස්පතිවරයාට ඇවිටිලි කර තිබේ.