වත්මන් ආණ්ඩුව පිහිටවනු ලැබුවේ දූෂණ චෝදනා ‍රැසක් පැවැති රාජපක්ෂ රෙජීමය වෙත බැර කරමින් වුවත් මේ වන විට එම දූෂන චෝදනාවල හෝ එම දූෂිත පුද්ගලයන්ගේ හෝ වලංගු තාවය අහෝසි වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

පෝදා පව් සමාව

Published in පාඨක මත
Tuesday, 03 February 2015 13:11

නවදහස් නවසිය අනූනවයක්

හුදී ජනයින් මැරූ අඟුල්මල්
අවසන විය රහත් 

‘මහරජානෙණි’යනුවෙන් ගීතයක් ලියුවේ අඳබාලයෙකු නොවේ. එම ගීය ගයනු ලැබුවේ ගැමි ලියකද නොවෙති.

මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණියේ දූෂිත පවුල් ආණ්ඩුවක් වෙනුවට යහපාලනයක් ගැන කතා කරමිනි. ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතාකරමිනි.

අප මෙතෙක් අපේ පෑන මෙහෙයවූයේ පැවති ඒකාධිපති ක්‍රමය පෙරළා දැමිම සඳහා ය. දැන් නැවතත් ඒ පෑන ම මෙහෙයවීමට සිදුව ඇත්තේ යළි යළිත් බලය ඩැහැගන්නට දඟලන ඒ ඒකාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ සකලවිධ ක්‍රියාවන්වලට එරෙහිව ය; එය දැක දැක ම නොදැක්කා සේ සිටින, නොඇසුණා සේ සිටින අභිනව ජනාධිපති ප්‍රමුඛ නිලධාරි මඩුල්ලට ය.

මැතිවරණ උණුසුම පවතින අතරතුර ම තවත් උණුසුම් පුවත් මවන්නෙක් දැන් ලංකාවට ගොඩබැහැල ඉන්නවා. ඒ අපි හැමෝම දැනගෙන හිටපු එහෙත් නොදන්නා විදියට හිටපු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අදෘශ්‍යමාන නායකය වුණ කුමාර් ගුණරත්නම්.

ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා උපාය උපක්‍රම හැඩ ගැසෙන ආකාරය අප හිතන හා යෝජනා වෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ ලාංකීය ගතිකත්වය ලංකාවටම ආවේනික නිසාවෙනි.

2015 ජනවාරි 09 වැනි දිනය ගෙවී අවසන් වනු ඇත්තේ එක්කෝ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ තුන් වැනි සහ කෙළවරක් නොදන්නා කාලයක් වෙනුවෙන් සිය බලය තහවුරු කර ගැනීම නමැති කඩුව අප හිස මත කඩා වැටීමෙන් හෝ විපක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කර ඔහුද තවත් මර්දකයකු, ඒකාධිපතියකු වීම නමැති මීටර සියයක් ඈතින් එල්ලෙනා කඩුව වෙත ඇවිද යාමට මඟ විවර වීමෙනි.

මීට වසර තුනකට පෙර මානව හිමිකම් දිනයට පෙර දා පැහැරගෙන ගොස් අතුරුදන් කෙරුණු ලලිත් සහ කූගන් ගැන අදට ද තොරතුරක් නැත. ඊට ද වසරකට පෙර අතුරුදන් කෙරුණු ප්‍රගීත් එක්නැළිගොඩ ඉතා ම නින්දිත ලෙස අපහාසයට ද ලක් කෙරෙමින් අතුරුදන් ලැයිස්තුවේ ම ද එහි හෝ සැනසිල්ලක් නැතිව පසුවෙයි. එයට පෙර 2009 මැයි මාසය තෙක් අතුරුදන් කෙරුණු උතුරේ දමිළ ජාතිකයින් පිළිබඳව දැනට ද පිළිගත හැකි සම්පූර්ණ ලැයිස්තුවක් හෝ නැතැයි සිතමි. වරක් මිනීකන්නන්ගේ දේශයක් ලෙස හැඳිවුණු රට දැන් අතුරුදන් කිරීමේ දේශයක් බවට පත්ව තිබේ.

පොදු අපේක්ෂක 'ගේමෙන්' විපක්ෂය ජගත්තේ ය. සමහරුන් සමස්ත ජනපතිවරණ සටන ම දිනා ඇති ආකාරයෙන් හැසිරෙති. කිසිවෙකුත් අපේක්ෂා නොකළ පුද්ගලයකු පොදු අපේක්ෂකයා ලෙස කරළිගත කිරීම සෑහෙන තරම් පියවරකි. නමුත් මේ දහ අට වෙනි සියවසට අදාල ද්වන්ධ සටනක් නොවේ. සටන් කරුවන් දෙදෙනා වෙනුවට ජයපරාජය උදෙසා තම ඦන්දය ප්‍රකාශ කළ යුතු ප්‍රේක්ශක ජනතාව පසෙකින් ඇත.

හිතවත් රනිල්,

මේ ලිපිය ලියන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන. මෙච්චර කල් ඉවසුවේ ඔබත් ගොඩක් ඉවසීමෙන් මේ ගමන ආව නිසා. ඔබේ ඉවසීම කොහොමවුණත් දැන් අපේ ඉවසීමේ සීමාව නම් ඉවර වෙන්නයි හදන්නේ. ඒත් මේ ටික ඔබට කියන එක යුතුකමක් හැටියට අපි සළකනවා. කරුණාකරලා රනිල්ගේ හිතවතුන්ගෙන් හරි මම ඉල්ලනවා මේ ලිපිය ඔහුට පෙන්වන්න.

අබ හොයන්ට කියා ආයෙත් පිටත් කලොත් නම් කිසාගෝතමී අපේ ගෙවල් පැත්ත පලාතේවත් එන්නේ නැත. ඒ අපේ ගෙදර හැමදාම මළගෙවල් "මරණ ගෙවල් " වන බැවිනි. උපදින හැම මිනිහෙක්ම කවදා හරි මැරෙයි. නමුත් අපේ ගෙවල් වල බහුතර මිනිස්සු මැරුණේ විහින්ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක ප්‍රේම්කුමාර් ගුණරත්නම්ගේ නැවත පැමිණිම පිළිබඳ පුවත් එම පක්ෂය හා සම්බන්ධ වෙබ් අඩවි වල පළවෙන්නට පටන් ගත්තේ සති කිහිපයකට පෙර සිට ය. එම පුවත් උපුටා දක්වමින් ම කුමාර්ගේ අතීත වීරක්‍රියාවන් සඳහන් සටහනක් ද මුහුණු පොතේ සැරිසරනවා දකින්නට ලැබුණි. එහි සඳහන්ව තිබුණේ කුමාර් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයකු බවත් ඔහු ඉන්දියන් හමුදාව හා සටන් වැදුණු 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ' සාමාජිකයකු බවත් ය. පුපුරණ ද්‍රව්‍ය සමබන්ධව ඔහුගේ විශේෂඥ ඥානයේ දිග පළල ගැඹුර අපට අදාල නොවනවා මෙන් ම මේ මොහොතේ ඔහුගේ ආගමනය පුපුරණ ද්‍රව්‍ය භාවිතය සඳහා නොවන බවද පැහැදිලිය. කෙසේ නමුදු හුදු ප්‍රචාරණ වාසි තකා කුමාර් භයානය ත්‍රස්තවාදියකුට ඇන්දීම ඔහුගේ ශරීර සෞඛයට මෙන්ම දේශපාලනික සෞඛ්‍යයට ද හිතකර නොවන බව ද සඳහන් කළ යුතුය.

පිරිවෙන් අධ්‍යාපනයේ මූලාරම්භය දැනට වසර දෙදහස් පන්සියයක් වැනි ඉතිහාසයකට දිවයයි. මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට බුදු දහම වැඩමවීමත් සමග මෙරට ධර්මය ප්‍රගුණ කිරිමේ ක්‍රමවේදය ක්‍රමයෙන් ජන ජීවිතයට ඇතුළු විය. එහි ප්‍රතිඵලය වූයේ ධර්මය විකාශන ක්‍රමවේදය හරහා ඉගෙනීම, ඉගැන්වීම ආරාම තුළ ආරම්භ විමයි. එනම් කාලපාසාද, දීඝචංකමන වැනි පිරිවෙන් මහා විහාරයේම පැවැති බවට අදටත් පුරාවිද්‍යා සාක්‍ෂි ඇත. මෙහි ප්‍රගුණ කළ ධර්මය සෘජුවම සමාජ ගතවී මිනිසා හා පරිසරය විශාල වෙනසකට පත්වූයේ එහි තිබූ ජීවමය ගුණය නිසාමය, මෙරට භාෂාව, ජෝතිෂ්‍යය, වෙදකම, කලාව, කෘෂිකර්මාන්තය, තාක්‍ෂණය හා ආධ්‍යාත්මිය දියුණු වූයේ පිරිවෙන් අධ්‍යාපනය තුළින් බව ඉතිහාසයේ සාක්‍ෂි දරනු ඇත.

එක්සත් ජාතික පක්ෂය මේ දවස්වල ඉන්නේ 'මාර චූන් එකක'ය. මොනතරම් 'චුන්`'වෙලාද කියනවානම් එජාපය දැනටමත් ආණ්ඩු පිහිටුවා අවසන්ය.

බොරුවට සහ මුලාවට වඩා ඕනෑම දෙයක් හොඳය.

ලියෝ ටෝල්ස්ටෝයි - ඇනා කැරෙනිනා 

ඌව පළාතේ මැතිවරණ කෝලාහලය අවසන් විය. මැතිවරණය රාජපක්ෂගේ ගුණ්ඩුවකි. ඔහු එම ගුණ්ඩුව ඔස්සේ තොන්ඩුව දැමුවේ රටේ සමස්ථය දෙස බලා තම අසාවට ඇති ඉල්ලුම කිරා මැනීමටය. මන්ද

 නොවැදගත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පමණට වැඩි ආකාරයකින් පත්තරවල හෝ විද්‍යුත් නාලිකාවල පෙනී සිටින්නේ නම්, ඒ පසුපස මාධ්‍ය මුදලාලිලාගේ හොර න්‍යාය පත්‍රයක් අනිවාර්යෙන් ඇති බව දැන් අපට නිසැකවම කිව හැක. 

මාධ්‍ය මාෆියාව -01

Published in පාඨක මත
Tuesday, 16 September 2014 09:43

''ඔවුන් මුලින් ඔබ සනසනු ඇත. දෙවනුව ඔබ සිනහගන්වනු ඇත. තෙවනුව ඔබ හඬඩවනු ඇත. අනතුරුව නිද්‍රාවට පත්කර ඔබව අලෙවි කරනු ඇත. අවසානයේ ඔබේ අනාගතය ගිලදමනු ඇත''
මානව සංහතියේ ආකල්ප-මතවාද අදහස් සියල්ල සහජයෙන්, දැනුමෙන් හෝ නිර්මාණාත්මක පරිකල්පනය විසින් බිහිකෙරෙන බව පොදු විශ්වාසයයි.

Page 3 of 4

Gossip

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

අනං මනං

Connet With Us

       Google+