ප්‍රභාකරන් නම් සතුරා පෙන්වමින් යුද්ධයේ තිරපටින් දෑස් බැඳ අගාධය කරා තල්ලු කරගෙන යමින් සිටි ජනතාවක්, යුද්ධය අවසානයේ මගමඟ බෝම්බ නොපිපිරෙනා නිදහසේ ආලෝකයෙන් ගිනිකණ වට්ටවා තවත් වරක් බලය තහවුරු කරගැනීමට හිටපු පාලකයා සමත් විය. එනමුත් පෙරකී ඊනියා නිදහස් ආලෝකයට ජනතාව හුරු වී වටපිටාවේ ගැටළු යළි පෙනෙන්නට ගත් කළ, පාලනය තමන්ට රිසි සේ කරගෙන යාමට නම් තමුන් ජනතාවගේ ගැලවුම් කරුවා ලෙස පෙනී සිටිය යුතු බව ඔහුට අවබෝධ විය.

එකින් එක හැපී පෙණ පිඬු නැඟී විසිරෙනා
දිය බිඳිති නංවනා දුමාරය මැද්දෙන්
කූලිර් කියන්නෙත් සීතලය

ස්වාධීන කොමිශන් සභා පත්කෙරෙනා ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු ඇඟිල්ලෙන් ඇණීමේ සංශෝධනය සහිතව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවැනිවර කියවීම සම්මත වූ පසුව මෛත්‍රී හිතවාදී කඳවුරෙන් "ලෝකයේ පළමු වරට සිය බලතල අත්හැරි නායකයා" වැනි යෙදුම් හරහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව සිරිසඟ බෝ හරහා බෝධිසත්ව චරිතයක් දක්වා පින්තාරු කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක සලකුණු ද දක්නට ලැබේ. ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පිළිබඳව මෛත්‍රී අගය කළ යුතුය. නමුත් ඔහුගෙන් කෙරුණේ කුමක්ද ?

"පුළුවන් නම් මහින්ද අල්ලස් කොමිසමට ගේන්න, එදාට කොමිසමේ කෑලිත් නැති වෙයි" ආකාරයේ අහියෝගයක් එල්ල කෙරුණේ යන්තම් දෙදවසකට පෙරය. ඒ චීවර ධාරියෙකුගෙනි. නිකම්ම නිකම් චීවර ධාරියෙකු නොව පසුගිය රාජපක්ෂ රජය විසින් උපදවා පෝෂණය කෙරුණා වූ අන්ත ජාතිවාදී සංවිධානයක නායක චීවර ධාරියෙකු ගෙනි.

ආතල් යහපාලනය

Published in පාඨක මත
Sunday, 29 March 2015 09:55

අවුරුදු ගානක් තිස්සේ හිතේ තිබුණු දේ කියාගන්න බැරුව හිටිය අපිට අලුත් නිදහසක් ලැබිලා. කෙනෙකුට මෙය වල්බූරු නිදහසක් කියල කියන්න පුළුවන්, තවත් කෙනෙකුට මෙය මාර ආතල් එකක් වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට මෙය මළ පනින වැඩක් වෙන්න පුළුවන්. මට නම් මෙය මළ පනින වැඩක්. මොකද,අවුරුදු ගානක් අපිට අපේ දේශපාලන අදහස් එළියට දාන්න උනේ හැංගිලා අහුමුලු වල ඉදගෙන. ඒ නිසා ඒවා එළියට ආවේ නැ, එළියට ආව නම් අද අපිට මෙහෙම ජිවත් වෙන්න ලැබෙන්නෙත් නැ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවට එක්වී ජාතික ආණ්ඩු ලේබලයේ ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම නිසා විපක්ෂනායක කම සම්බන්ධයෙන් බර පතල ගැටළුවක් සිංහල ජාතිවාදී කණ්ඩායම් තුල හට ගෙන ඇත. විශේෂයෙන්ම විපක්ෂ නායකකම දෙමළ ජාතික සන්ධානයට යෑමේ බරපතල අනතුරක් ඇති බව උදයගම්මන් පිලත් විමල් වීරවංශත් ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.

'මම හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළා. ඒත් යථාර්ථයට මුහුණදිය යුතුයි. ඕනෑම දේශපාලන පක්ෂයකට අනාගතයක් තිබෙන්නේ ජනතාව සමග සිටින්නේ නම් පමණයි. පාක්ෂිකයන් ගැන නොසිතන දේශපාලන පක්ෂවලට අනාගතයක් නෑ.

අධිකරණය තුළ සියළු විදුලි පහන් සහ විදුලි පංකා නිවා දමා කියැවෙන නඩු තීන්දුවක් වෙයි. තීන්දුව කියවීමෙන් අනතුරුව අත්සන්කළ පෑන් තුඩද විනිසුරු විසින් කඩා දමනු ලැබේ. ඒ, මරණීය දණ්ඩනය පැනවීමේ තීන්දුවයි."ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක සහ වේලාවක බෝගම්බර / වැලිකඩ සිරගෙදර සමීපයේදී බිත්ති හතරක් තුළ විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබා මරා දමන ලෙසට" විනිසුරු නියෝග කළද 1976 ජුනි 23 දා ඒ.එච්. එම්. චන්ද්‍රදාස හෙවත් "හොඳ පපුවා" ට පසුව මෙතෙක් කිසිවකු පෝරකය වෙත ගොස් නැත. එසේ වන්නේ අදාල දිනය සහ වේලාව ජනාධිපතිවරයා විසින් නියම නොකෙරෙන නිසා ය. නීතිය ක්‍රියාත්මක කරමින් එල්ලා නොමැරීම පිළිබඳව ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා ඇසෙනු විරල ය. එමෙන් ම පෝරකය යළි සක්‍රිය කිරීම ගැන සංවාද විටින් විට කරළියට පැමිණිය ද ඒවාට වැඩි ආයුෂ නැත. ඒ, නීතියට පිටින් වන්නා වූ යම් සම්මුතියක් විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු එකක් ලෙස පිළිගැනෙනා බැවිනි. අධිකරණයෙන් ලැබෙනා තීන්දු සැමවිට ම අකුරට ම ක්‍රියාත්මක නොවනවා පමණක් නොව එසේ විය යුතුමයැයි නොසිතනා බවට ද මෙය එක් උදාහරණයකි.

2002 වසරේදී වසා දැමූ ප්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වගකීම මහ බැංකුව විසින් මීට වසර කිහිපයකට පෙරාතුව ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව වෙත පවරා දෙනු ලැබූ අතර ඒ කටයුතු සිදුකළ යුතුව තිබුණේ මහ බැංකුව විසින්ම සකස් කරනු ලැබූ අධිකරණය විසින්ද අනුමත කරන ලද “ මුදල් ආපසු ගෙවීමේ‍ යෝජනා ක්‍රමයට ” අනුවය.

අත් දෙකේ ඇඟිලි දහයෙමත් මූණෙත් ඇඳුමෙත් පාට පාට තීන්ත ගාගෙන ඇවිත් එයා ලස්සනට හිනා වෙනවා. දෑතින් ම අල්ලං මා දිහාවට දික් කරං ඉන්න කඩදාසියෙ පාට පාට කුරුටු බලියක්. වල ගැහෙන කම්මුලේ ගාගත්තු නිල්පාට සායම් මගෙ මූණෙත් ගාගෙන මං තවත් කඩදාසියක් ඈට දෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපෙක්ෂකයා විය යුත්තේ අහවලාය යනුවෙන් අද කෑකෝ ගසන්නේ ශ්‍රී ලනීපයේ පාක්ෂිකයන්ය වඩා එයින් පිටත සිටින වුන්ය. විමල් දිනේෂ් වාසුදේව හා මොකක්වත් නැති තනි පුද්ගලයෙක් වන උදය ගම්මන්පිලය.

මේකද යකෝ යහපාලනේ කියන්නේ...? යනුවෙන් අද ආණ්ඩුවට එරෙහිව වීදි බසින්නට සිදුව ඇත්තේද ආණ්ඩුපාක්ෂිකයන්ට වීම මෙරට දේශපාලන ඉතිහාසයේ අපූර්ව සංධිස්ථානයකි.

මේකද යකෝ යහපාලනේ කියන්නේ...? යනුවෙන් අද ආණ්ඩුවට එරෙහිව වීදි බසින්නට සිදුව ඇත්තේද ආණ්ඩුපාක්ෂිකයන්ට වීම මෙරට දේශපාලන ඉතිහාසයේ අපූර්ව සංධිස්ථානයකි.

රාජපක්ෂලාගේ නියෝගයෙන් වැලිකඩ සිරකරුවන් 27 දෙනෙකු ම්ලෙච්ඡ ලෙස මරා දැමීම අනුමත කරන සිංහල බෞද්ධ ගෝත්‍රවාදී නෙත් එෆ්එම් නාලිකාව හා දිවයින පුවත් පත විසින් මේ වන විට කාලකණ්නි සහගත ලෙස කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

සංචාරකයන් සදහා පනවා තිබූ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයෙන් උතුරට ඇතුළුවීම යන නීතිය ඉවත් කොට ඒ සදහා ඉඩ සලසා දීමත්, උතුරේ අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000ක් ඉවත්කිරීම හා ඉන්දියාවෙන් නැවත ලක්ෂයකට අධික පිරිසක් ගෙන්වීම යන තීරණයන්ට විරෝධය පළකොට අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව සිවුරුධාරියෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

ඊයේ නුගේගොඩ පැවැති අනාථ දෙශපාලුවන්ගේ ‍රැස්වීමට දහ පහලොස්දාහක සෙනඟක් පැමිණීම ගැන එම පාර්ශ්වය මේවන විටත් උදම් අනමින් සිටී. දැන් ඔවුන් සිතා සිටින්නේ මීළඟ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ බවය.

මහින්ද රාජපක්ෂ මහතාව යළි මෙරට බලයට පත් කළ යුතු බවට දේශපාලනිකව මෙන්ම පෞද්ගලික පැවැත්ම තුලද අනාථ භාවයට පත්ව සිටින කිහිප දෙනෙකු මේ දිනවල කෑකෝ ගසමින් සිටී. ඔවුන් හෙට ඒ වෙනුවෙන් මහ ‍රැළියක්ද සූදානම් කරමින් සිටී. මෙම ‍රැළියට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා ප්‍රමුඛව එජනිස සියලූම මන්ත්‍රීවරුද සහභාගී වන බවද පැවැසේ.

විමල් වීරවංශට, දිනේෂ් ගුණවර්ධනට හා තවත් අයට මීළඟ පාර්ලිමේන්තුවේ අසුනක් වෙන් කර ගැනීමේ මාරන්තික නිමේශය උදාවෙමින් පැවැතීම කරණ කොටගෙන 58 ලක්ෂයක පෙර වැරදි සහිත ජනතාවකට මේ දිනවල ආමන්ත්‍රණය කරමින් සිටී.

Page 2 of 4

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+