Viber නිදහස්

Published in පුවත්
Monday, 12 March 2018 23:39

අද සවස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාකදී මේ වන විට තහනම් කර ඇති Viber (වයිබර්) සේවාව පමණක් මුදාහැරීමට තීරණය කර තිබෙන බව ශ්‍රීලංකා ගාර්ඩියන් වෙබ අඩවිය වාර්ථා කරයි.

ඒ අනුව, මැද පෙරදිග ඇතුළු රවටවල සේවය කරණ ලාංකීකයන්ට මෙරට සමග සන්නිවේදන පහසුකම් ඇති කිරිමට වයිබර් ඇතුළු සන්නිවේදන පහසුකම් අත්‍යාවශය සන්නවේදන මෙවලම් බව මෙහිදී අනාවරණය වී ඇත. මෙම තත්වය පිළිබද දැනට ජපානයේ නිල සංචරායක නිරතව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමෙන් පසු වයිබර් සේවාව පමණක් ලබන බදාදා සිට මුදා හැරීමට ජනපතිතුමා නියෝග කර තිබේ. කෙසේ නමුත් මෙරට ආරක්‍ෂක අංශ විසින් ලංකාව තුළ මේ වන විට තහනම් කර ඇති සියලු සමාජ මාධ්‍ය පිළිබද දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව අභ්‍යන්තර තොරතුරු වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us