චතුරිකා, තාත්තට ඇත්තටම ආදරේ නම් ඔයා... කිලීගේ හූනියමෙන් එයාව ගලවගන්න Featured

Published in පුවත්
Tuesday, 13 February 2018 18:00

ජනාධිපති තාත්තා ගැන හද කම්පිත කරන රචනා ලියන චතුරිකා ළඟකදී තාත්තාගේ ඇස් වලින් කඳුලු වැටනවා දු‍ටු බවද කියා තිබිණි.

ජනාධිපති තාත්තාගේ ඇස් වලින් සට සට ගා තවත් කඳුළු වැටීමට නියමිතව තිබෙන බව චතුරිකාට මතක කළ යුතුය. මොකද එයා ඇත්තටම තාත්තාට ආදරේ බව කියන නිසාය. ඉතිහාසයේ වීරයෙක් වන්නට සිටි හොඳ මනුස්සයෙක්..ඉතිහාසයේ කුණු බක්කියෙ ගැට්ටටම දැන් තල්ලුවී ගොසිනි.

ඒත් තවත් චාන්ස් තිබේ. කුණු බක්කියට නොවැටී එළියට එන්න. ඒත් වැ‍ටුනොත් නම් ආයේ කිලී මහරාජලාගේ සහ ගොබ්බ උපදේශක රංචුවේ ලණුකමින් ගොඩ ඒමක් ගැන නම් හිතන්නට බැරිය. උන් කවදාවත් ගොඩට එන්න දෙන්නේද නැත.

එදාට කුණු බක්කියේ යටටම රිංගා ගොස් සැඟවෙනවා විනා ජනාධිපති තාත්තාට වෙන කරන්න දෙයක් නැති වෙනු ඇත. තාත්තාට විතරක් නෙවෙයි චතුරිකාටත් මහ හයියෙන් අඩන්න වේවී... අනේ මෙහෙම තාත්තෙකුටද මන් දුව වුණේ කියලා...

කිලී මහරාජා ගේ ගෝලයෝ රොත්ත සිරසේ ..උන් කරන විනාසය චතුරිකාට පේන්න ඕන. ගොබ්බ උපදේසකයන් දෙන ලණු පේන්න ඕන.. අපරාදේ 62 ලක්ෂයක ජනතාවක් ආදරය කරපු හොඳ ජීවිතයක් මේ විනාස කරන්නේ. ඒත් දැන් රෙදි ගැලවිලා ඉවරයි. .ඔය ජනාධිපති මාධ්‍ය අංසය කියන එකේ ඉන්න් හුජ්ජ කොල්ලො කුරුට්ටන්ටන්ගෙ වෙබ් පඩංගුවලට බැරි වේවී..තාත්තගේ ගැලවෙච්ච රෙද්ද ආයේ අන්දන්න... කූජිතයි..

ඒත් ඉතිං...,  තාත්තාට ඇත්තටම ආදරයක් තියෙනවා නම් දැනුත් පුලුවන් මේ කිලීගේ හූනියමෙන් තාත්තාව ගලවගන්න.

 

ඒත් ඉතිං ඒකට බල පෙරේතකම අත් ඇරලා මේ රටේ මිනිස්සු ගැන ආදරයකුත් ඇති වෙන්න ඕනා..උන්ගේ අනාගතය ගැන කැක්කුමක් ඇති වෙන්නත් ඕනා...දෙන්නටම

Last modified on Tuesday, 13 February 2018 18:20

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us