ජනපතිතුමණි, දක්ෂිණයේ වෙච්ච දේ මධ්‍යමයේ වෙන්න ඉඩ තියන්න එපා..

Published in පුවත්
Tuesday, 25 July 2017 13:44

කුරුණෑගල දිස්ත්‍රික්කය හරහා යන මධ්‍යම අධිවේගී මාර්ගය හෙතුවෙන් බරපතල පාරසරික ගැටලු මතු කරන බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙම මාර්ගයේ මුල් සැලැස්ම වශයෙන් පැවැතියේ කුළුනු මතින් මෙම මාර්ගය ඉදිවන බවත් පසුව වියදම් අඩු කර ගැනීම සඳහා පස් පුරවා මෙම මාර්ගය ඉදි කිරීමට තීරණය කිරීම නිසා මෙම පාරිසරික ගටලු මතුවන බව ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය මැයි මාසයෙදී සිදූ වූ අධික වර්ෂාපත්නය සමඟ කළුතර, මාතර ආදි ප්‍රදෙශයන් හී ගංවතුර පිටාර ගැලීම ආදී දරුණු ව්‍යවසන තත්වයක් ඇති වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වැටී තිබුණු ජලය බැස යන මාර්ග, පස් පුරවා අධිවේගී මාර්ගය තැනීම නිසා බවට විවේචන ඉදිරිපත්ව තිබිණි. මේ අනුව කුරුණෑගල දිස්ත්‍රිකය තුලද එවැනි තත්වයක් ඇති විය හැකි බවට වන සැකය සාධාරණය.

මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ නව සැලසුමෙන් විය හැකි පාරීසරික අපදාවන් ගැන ලිඛිතව කරුණු දක්වා ඇත. එම ලිපිය පහත දැක්වේ.

 

Letter 2017 1

Last modified on Tuesday, 25 July 2017 13:49
1

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+