අපි අනාගමිකයි..! එජාපයෙන් කොන්ද පණ ඇති නිවේදනයක් Featured

Published in පුවත්
Monday, 19 June 2017 16:17

ආගම , දේශපාලකයන් විසින් තක්කඩි ලෙස තම තමන්ගේ ඡන්ද ගොඩවල් ලොකු කර ගැනිම වෙනුවෙන් පාවිච්චි කෙරෙන සමයක එක්සත් ජාතික පක්ෂය අද දින  නිකුත් කළ නිවේදනයකින් තම පක්ෂය අනාගමික පක්ෂයක් බව නිවේදනය කර තිබේ. ආගම අබිං යැයි කියන සිය ශාස්තෲවරයාගේ ඉගැන්වීම පවා නොසලකා හැර මේ රටේ වර්තමාන වාමාංශික පක්ෂ පවා ආගම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා බව පෙනෙනට තිබේ.

රාජ්‍යය අනාගමික විය යුතු බවට ප්‍රගතිශිලී මතයක් වෙනුවෙන් මේ රටේ විශාල පිරිසක් පෙනී සිටින අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක්ද මේ වකවානුවේ ගොඩනැගෙමින් තිබේ. එකසත් ජතික පක්ෂයේ තීරණය ඒ සංවාදය වඩා ශක්තිමත් කරන්නකි.

එජාප නිවේදනය පහත දැක්වේ.

Malik Samarawickrama

Last modified on Monday, 19 June 2017 16:17

Leave a comment

Gossip

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

අනං මනං

Connet With Us

       Google+