මුදල් අමාත්‍යංශ මුල්‍ය වාර්තා වැරදි බව විගනකාධිපති පෙන්වා දෙයි

Published in පුවත්
Saturday, 03 June 2017 11:35

මුදල් අමාත්‍යාංශයේ ගිණුම් වල නිරවද්‍යතාවය ගැන තහවුරු කිරීමට තමාට නොහැකි බව රජයේ විගනකාධිපතිවරයා වාර්ථාවක් ලබාදී ඇත.

රජය මගින් රටට හා ලොවට ප්‍රකාශකර තිබෙන්නේ 2016 අවසන් වන විට රාජ්‍ය ණය දළ ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 79.3% ලෙස මුදල් අමාත්‍යාංශ ගිණුම් වල සඳහන් වුවද එය සත්‍ය වශයෙන්ම 83.3% ක ඉහල අගයක් වන බව විගනකාධිපතිවරයා පෙන්වා දී ඇත.

මුදල් අමාත්‍යාංශ වාර්ථා අනුව ( 2016 මහ බැංකු වාර්ථාවද ඒ ආකාරමය ) 2016 අවසන් වන විට රාජ්‍ය ණය බර රුපියල් බිලියන 9401කි. නමුත් විගනකාධිපතිවරයා පෙන්වා දෙන්නේ සැබෑ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,864 ක් වන බවයි.

කෙසේ නමුත් විගනකාධිපතිවරයා හා මුදල අමාත්‍යංශ/ මහබැංකු නිලධාරීන් අතර සීතල යුද්ධයක් කාලයක පටන් පවතී. මුල්‍ය විමර්ශන වලදී ගනනය කිරීම් ක්‍රමවේදයන්ගේ සිට දේශපාලන ලැබැඳියාවන්ද  මේ ගැ‍ටුම් කාරිත්වයට බලපා ඇති බව තතු දත් අය පවසා සිටී. මේ තත්වයන් රටක මුල්‍ය ස්ථාවරත්වය , මනා මුල්‍ය කලමනාකරනය , මුල්‍ය විනය පවත්වගෙන යාම කෙරෙහි බලපෑමක් වන අතර මේ නිවැරදි කර ගැනිමට රජය අපොහොසත් වුවහොත් රට තව තවත් අවුලෙන් යෑම හැර වෙනකක සිදු නොවනු ඇත. පසුගිය රජපක්ෂ සමයේදී ව්‍යාජ මුල්‍ය වාර්තා මෙන්ම සඟවනු ලැබු තොරතුරු ඇතුලත් වාර්තා හේතුවෙන් රට බරපතල අර්බුදයකට ලක්ව තිබුනේය. එයින් බැට කන්නට සිදු වූයේ වත්මන් ආණ්ඩුවටය. ඒ තත්වයන් නිවැරදි කිරීමට දුන් පොරොන්දු ද මේ අනුව ආණ්ඩුව විසින් නොසලකා හැරීමකට ලක් කර ඇති බව පෙනේ.

(මේ සම්බන්ධ ECONOMYNEXT වාර්ථාව පහත දැක්වේ)

සැබැඳි පුවත් : 2016 වසරේ ආනයනික තිරිඟු ප්‍රමාණය මහ බැංකු වාර්තාවෙන් වසන්කර ඇති බවට චෝදනා

ECONOMYNEXT - Sri Lanka's Auditor General has disclaimed the accounts of the Finance Ministry in a shocking development, saying he cannot given an opinion on the numbers, and national debt was 83.3 percent of gross domestic product and not 79.3 percent as reported.

Last year, the AG qualified its opinion noting problems in a number of areas, but said he could say that the accounts were true and fair except for the items noticed.

This year, accounts had been completely disclaimed due to the gravity of the problems discovered.

"Because of the significance of the matters described in paragraph 2.2 of the report, I have not been able to obtain sufficient appropriate audit evidence to provide a basis for an audit opinion," the Auditor General said. "Accordingly, I do not express an opinion on these financial statements."

The auditor general said balances of loans in the financial statements given for auditor appeared to be understated by 826 billion rupees.

The Auditor General, reporting on the finance ministry accounts of 2016, said total government debt was understated by several measures and actual debt totalled 9,864 billion rupees, which was 83.3 percent of the estimated 11,839 billion rupees in gross domestic product.

It overshot a limit set by fiscal responsibility laws, the auditor general has said.

Sri Lanka's national debt has been understated in 2016 to show as 79.3 percent of gross domestic product by undercounting some of the loans, but liabilities are 83.3 percent of GDP.

Sri Lanka appeared to have been understating the liability of Treasury bonds for years. But, in 2016, the current administration started to recognize bonds at face value, the auditor general said, but an amount of 487 billion rupees relating to bonds issued earlier were not counted.

There were also off-balance sheet loans of 332.3 billion rupees.

When Central Bank advances (printed money) and bank overdrafts were added, the total debt was 9,864 billion rupees, the AG noted.

There were also other queries over a controversial payment to Golden Key investors, foreign debt and amounts relating to state enterprises.

It is not clear why the Finance Ministry had not worked with the AG to resolve the queries or provide explanations.

The data did not include 563 billion rupees guaranteed by the Treasury for state enterprises and agencies.

Other analysts had noted that agencies like the Road Development Authority (Fresh questions over Sri Lanka budget deficit, national debt numbers) and Water Board had been taking loans from commercial banks, but they did not have any or enough revenues to repay the loans. (Will Sri Lanka's real budget deficit please stand up).

As a result, the guarantees were not a contingency liability, but a certainty especially in the case of the RDA.

Some other debt of state enterprises were also not recorded as public debt including some bonds issued to Co-operative Wholesale Establishment and Petroleum Corporation, according to earlier disclosures. (Colombo/June02/2017)

Last modified on Saturday, 03 June 2017 11:39

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us