ඉතාලියේ ජාත්‍යාන්තර සහයෝගිතා සාම පාගමනට ශ්‍රීලංකාවත්

Published in පුවත්
Tuesday, 09 May 2017 17:08

ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගිතා සාම පාගමන සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ටත් එක්වීමේ අවස්ථාව උදා වී ඇතැයි වාර්තාවේ.

උතුරු ඉතාලියේ මිලානෝ නගරාධිපති ජුසෙප්පෙ සාලා මහතා මෙවර එම පගමන් සඳහා එක්වන ලෙස ශ්‍රීලාංකා කොන්සල් ජනරාල් කාර්යාලයට ආරධනා කර තිබේ. මේ අනුව කොන්සාල් ජනරාල් කාර්‍යාලය මඟින් ඉතාලියේ වෙසේන ශ්‍රීලංකිකයන්ටත් මේ සදහා එක්වීමේ අවස්ථාව ලැබී තිබෙන අතර ශ්‍රීලංකාවේ අභිමානය ලොවට කිය පෑ හැකි මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ජනරාල් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් ප්‍රදීපා සෙරම් මහත්මිය ඉතාලියේ සිටින සියලු ශ්‍රීලාංකිකයන්ට ආරාධනා කරයි.

මෙම පාගමනට ඉතාලියේ සියලු රටවල කොන්සාසල් ජනරාල් වරු සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

මෙම පා ගමන මැයි 20 වන සෙනසුරදා පස්වරු 2.00 ට Porta Venezia උද්‍යානය අසලින් ගමන් ආරම්බ කර cairoli(කයිරොලී ) උද්‍යානය අසලින් අවසන් වේ.

Last modified on Tuesday, 09 May 2017 18:22

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us