ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ලැජ්ජා නැති වැඩක් කරලා

Published in පුවත්
Monday, 08 May 2017 19:30

තම ආයතනයේ සිදුවන දුෂණ වංචා ගැන ලිඛිතව පැමිණිලි කල සේවකයන් තිදෙනෙක් දොට්ට දැමු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කිඹුල් කදුළු හෙලමින් ශ්‍රී ලංකා රේගු දෙපාර්මේන්තුවේ සහකාර සුප්රින්ටඩන්වරයෙකු අනිවාර්ය නිවාඩු යැවීම ගැන තම අප්‍රසාදය පල කිරීම ගැන එහි සාමාජිකයන් මවිතයට පත්ව සිටිති.

ආයතනය තුල සිදුවන වැරදි පෙන්වා දුන් නීතිඥ ජගත් ලියනාරච්චි, ශාන් විජේතුංග සහ ආනන්ද ජයසේකර ගෙදර යැවීමට කටයුතු කල එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර නැමැත්තා විසින්ම් මෙම නිවේදනය නිකුත් කර තිබීම ගලේ පැහැරීමක් හා සමාන වන අතර මෙවන් වංචා තවදුරටත් සිදු කිරීමට ඉඩ දීම අකටයුතු නාදනයට එරහිව සිදු කරන ද්‍රෝහී ක්‍රියාවකි.

ආයතනය තුල පවතින අකටයුතු නාදනය පිළිබද නියමයන් අනුව කටයුතු කල කාර්ය මණ්ඩල සාමාජිකයන් ගෙදර යැවූ මේ පාලකයන් අකටයුතු නාදනය ගැන කතා කිරීම මහා විහිළුවකි.

මෙවන් දිව දෙකේ ආයතන නිකුත් කරන නිවේදන ජනමාධ්‍ය ආයතන මගින් ප්‍රචාරය කිරීමද නතර කළ යුතු බව සැබෑ අකටයුතු නාදනයේ යෙදෙන පිරිස් ඉල්ලා සිටිති.

පහලින් ඇත්තේ TISL ආයතනය නිකුත් කල ඒ ලැජ්ජාසහගත නිවේදනයයි.

 

Customs Whistleblower: TISL Flags Protection Clause in RTI Act

Reports that a senior Customs investigation officer Assistant Superintendent W.M.R.P. Wijekoon has been sent on compulsory leave on allegations of leaking information to the media, have raised concerns over the protection of whistleblowers.

Transparency International Sri Lanka (TISL) is concerned that the provision within the Right to Information (RTI) Act which seeks to protect whistleblowers, has not been considered prior to disciplinary action being taken under the Establishments Code.

The provisions of the RTI Act override all other written law, including the Establishments Code.

According to The Sunday Times report of 7 May 2017, “Mr Wijekoon and his team from the Customs Central Investigations Bureau (CIB) recently raided an unauthorised vehicle reassembling yard in Minuwangoda after obtaining a court order. The importer had allegedly made a false declaration to the Customs and was bringing dismantled vehicles in containers, declaring them as used vehicle parts. This was apparently to pay less as Customs duties.”

The officer was reportedly sent on compulsory leave for violating the Establishments Code by using a trade union as a conduit for providing information to the media.

TISL believes that due consideration has not been paid in this matter to Section 40 of the RTI Act – the whistleblower provision – which reads as follows;

“Notwithstanding any legal or other obligation to which a person may be subject to by virtue of being an officer or employee of any public authority, no officer or employee of a public authority shall be subjected to any punishment, disciplinary or otherwise, for releasing or disclosing any information which is permitted to be released or disclosed under this Act”.

TISL highlights the importance of expediting the process of amending the Establishments Code to reflect the provisions and principles of RTI and urges authorities to consider the whistleblower protection clause in the case of Assistant Superintendent W.M.R.P. Wijekoon.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us