අලුත් ආණ්ඩුවේ පළමු නිළ මාධ්‍ය දඩයම! සුභාෂ් - දීප්ති CID යට

Published in පුවත්
Thursday, 10 December 2015 11:31

සත්හඬ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධනට අද (10) රහස් පොලිසියේ පෙනීසිටින ලෙස සිදුකළ දැනුම්දීමට අනුව මීට ස්වල්ප මොහොතකට පෙර සත්හඬ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න සහ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන රහස් පොලිස් මුලස්ථානයට පෙනී සිටියහ.  මෙම ජායාරූපයේ දැක්වෙනුයේ එම අවස්ථාවය.

ඇවර්න් ගාඩ් හෙළිදරව්ව හරහා සිය කීර්ති නාමයට හානිවූ බවට ඇමතිවරුන් තිදෙනෙකු පොලිස්පතිවරයාට සිදුකල පැමිණිල්ලට අදාළව කටඋත්තරයක් ලබා ගැනීමට කියා මෙම කැඳවීම රහස් පොලිසිය විසින් සිදුකරන තිබුණි.

මීට පෙර ඇවර්න් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාවද රහස් පොලිසිය කැඳවා කටඋත්තර ලබාගෙන තිබු අතර එහිදී ආණ්ඩුවේ ප්‍රබලයෙකු ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලකර ඇති බවද වාර්තා විය.

මූලාශ්‍රය සත්හඬ

ඡායාරූප අජිත් සෙනෙවිරත්න

සත්හඬ නියෝජ්‍ය කර්තෘ රහස් පොලිසියට !

Last modified on Thursday, 10 December 2015 12:01

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+