අවි ගබඩා චෝදනාවෙන් ඇවන්ට් ගාර්ඩ් නිදහස්

Published in පුවත්
Monday, 07 September 2015 12:43

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුව අවසන් කිරීමටත්, ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත්, කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර තිබේ.

ඒ රහස් පොලීසිය අද අධිකරණයට කළ දැනුම්දීමකට අනූවය.

මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමකට අනූව අදාළ නියෝගය ලබාදී ඇත.

කෙසේ නමුත් මෙම අවි ගබඩාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා දේශපාලන න්‍යාපත්‍රයක් අනුව සිදුවෙමින් තිබුණු බව පෙනෙන්නට තිබු අතර එම ව්‍යාපාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමේ නීතිමය හැකියාවක් තිබුණේද නැත. මේ සම්බන්ධයෙන් වරදක් සිදුව තිබුණේ නම් ඒ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙනි.

Last modified on Monday, 07 September 2015 12:44

Leave a comment

Gossip

ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිණියේ සේවකයන් වෙනුවෙන් වසර 2ක් පුරා ධාවනයේ යෙදවූ...

රිළවා ගෙයි ගිරවා ගෙයි  එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

රිළවා ගෙයි ගිරවා ගෙයි එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

පසුගිය සතියේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ..' මහත්මයාණෙනි, ඔ...

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

අනං මනං

Connet With Us

       Google+