මීළඟ අගමැති, තීරණය කරන්නේ කිලී මහරාජා. !

Published in පුවත්
Saturday, 15 August 2015 20:43

තව දෙදිනකින් පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව එහි ප්‍රතිපළය කුමක් වූවත් අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇත්තේ සිරස අයිතිකරු කිලී මහරාජා විසින් බව ජනාධිපති කාර්යාලයේ තොරතුරු මාර්ග අනාවරණය කරයි.

මේ වන විට ජනධිපතිවරයා සිටින්නේ කිලි මහරාජා හා ඔහුගේ රූකඩ වන උපදේශකයන් කිහිප දෙනෙකුගේ දේශපාලන අත්අඩංගුවට පත්ව බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටී.එහෙත් මේ සෙල්ලම මහරාජාට කළ හැකි වන්නේ  කවර හෝ පක්ෂයක් 113 ඉක්මවා ආසන ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණය.

කිලී මහරාජා විසින් මෙහෙයවනු ලබන ඔහුගෙන් පඩි ගන්න විශාල කණ්ඩායමක් මේවන විට ජනධිපතිවරයාට සම්බන්ධ ආයතන ‍රැසක ඉහළ තනතුරුවල සිටින අතර දේශපාලන පක්ෂ කිහිපයකින්ම ඔහුගේ පඩියට වැඩ කරන අපෙක්ෂක කණ්ඩායමක්ද ඉදිරිපත්ව සිටී.

මීට පෙර අප විසින් ජනාධිපති කාර්යලයේ කුමන්ත්‍රණයක් සිදුවන බවට හෙළිකළ පුවත නිසා මෙම කණ්ඩායම බරපතල ලෙස අවුල් වියවුල්ව සිටින බවද වාර්තාවේ.

සැබැඳි පුවත් :ඡන්දය ක‍ටුගාන්න එපා. මෛත්‍රී යන්නෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමනක්. හැකි වෙරක් යොදා සන්ධානය පරාජයට පත් කළයුතුය

මෛත්‍රීගේ රෙදි ගලවන්නේ වටේ සිටින කේවට්ටයන්ය

රනිල් පැන්නීමේ ජනපති කුමන්ත්‍රණ කතාව, සිරසත් තහවුරු කරයි 

රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක් 

එජාපයේ නායකත්ව ගැ‍ටුමක් හදන්න කිලි මහරාජා දතකයි, මෛත්‍රීව අන්දන මෙහෙයුමකුත් කරයි.

මහරාජාට කණේ පහරක්, සුසිල් කි‍ඳෙලිපිටියට ෆොන්සේකා නාම යෝජනා නොදෙයි

මිලින්ද, මෛත්‍රීට ළං වුණේ හොඳකට නොවේ.

කිලී මහරාජා, වරාය නගරය වෙනුවෙන් මෛත්‍රීපාලව සල්ලි වලට ගත්තාද ? 

සිරස - 'සි'යළු 'ර'ජයන් 'ස'මඟින් 

Last modified on Saturday, 15 August 2015 21:07

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+