ජනාධිපති තුමනි, කුණු බක්කියට වැටෙනවාද නැද්ද තීරණය කිරීමට තවමත් අවස්ථාව ඇත. Featured

Published in පාඨක මත
Monday, 06 July 2015 13:37
දූෂිත මහින්ද රාජපක්ෂ පවුල් පාලනය යළි මෙරට යථාර්තයක් කිරීම සඳහා  වන පළමු පියවර  ජනාධිපතිවරයා  තබා ඇති බව මේවන විට පැහැදිලි කරුණක් වී තිබේ. නිශ්චිතවම ඔහු මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇතැයි කීම  අසත්‍යයක් නොවේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය බේරා ගැනීම වෙනුවෙන් බවද පැහැදිලිය.
එක්සත් ජාතික පක්ෂයට වැඩි බහුතර ආසන ගනනක් ලබා වැඩි බලයක් උදා වීම වලක්වා ගෙන හවුල් ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම හෝ සන්ධාන ආණ්ඩුවක්ම හෝ පිහි‍ටුවා ගැනිම අපෙක්ෂාව වූ බවත් පැහැදිලිය.
 
එහෙත්  ලංකා ඉතිහාසයේ පහල වූ දූෂිතම  රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂට යළි දේශපාලන බලය අත් පත් කර දීමෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තුවන යහපාලනය  උදා කිරීමට ඇවැසි වේ යැයි සිතීම මුලාවකි. එය යහපාලය නොවේ, එය  පාංශුකූලයට සූදානම් කර ගැනිමක් වීම හර වෙන කිසිවක් නොවන බව  දේශපාලනය ගැන අබ ඇටේක තරම් මොළයක් ඇත්තෙකුට තේරුම් ගත හැකි සත්‍යයකි.
 
අද දින මහ මැතිවරණයේ නාම යෝජනා ලබා දීම ඇ‍රැබී තිබේ ලබන සඳුදා ඒ අවසන් වේ ඇත්තේ සතියක කාලයකි.  රට වෙනුවෙන් නිවැරදී තීන්දුව ගැනීමට තවමත් කාලය ඉතිරිව තිබේ. අද හෝ ඒ ඒ නිශ්චිතවම ජනාධිපතිවරයා විසින් රටට දැනුම් දිය යුතුය,  හිටපු ජනාධිපතිවරුන් රට ගැන සිතා තමන්ගේ දේශපාලන දිවිය පරදුවට තබා ගත් තීන්දු ගැන ජනාධිපතිවරයා  කතා කළේය. එවන් අවස්ථාවක දැන් මෛත්‍රෙපල සිරිසේන මහතා හමුවේ තිබේ. මෙරට ඉතිහාසයේ මෛත්‍රීපාල සිරිසේන වීරයෙක්ද ද්‍රොහියෙක්ද යන්න සටහන් වන්නේ අද ගන්නා මේ තීන්දුව අනුවය.
 
- ජනතා පාක්ෂිකයා

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+