Professional and Career Women Awards 2014

Thursday, 31 July 2014 11:14

women in Management සංවිධානය මගින් සංවිධානය කළ Professional and Career Women Awards 2014 සම්මාන උළෙල පසුගියදා(25) ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත් උනා. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභගි වුයේ බැසිල් රාජපක්ෂ මහතා සහ කැනේඩියානු මහා කොමසාරිස්වරයායි.

මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ, ව්‍යාපාරික අංශයේ රැකියාවල නිරතව සිටින කාන්තාවන් ඇගයීමයි. මිට අමතරව සමාජය වෙනුවෙන් මෙහෙවරක් කිරීමට උත්සාහ කරන කාන්තාවන් පස් දෙනෙකුටත් මෙහිදී සම්මාන හිමි උනා. එමෙන්ම මෙම සම්මාන උළෙලේ පවතින විශේෂත්වය වන්නේ සම්මාන උළෙල සඳහා අයදුම් පත් යොමු කිරීමෙන් අනතුරුව සත් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබීමයි.

Women Awards  1

Women Awards  2

Women Awards  3

Women Awards  4

Women Awards  5

Women Awards  12

Women Awards  7

Women Awards  8

Women Awards  9

Women Awards  10

Women Awards  11

Women Awards  13

Women Awards  14

Women Awards  15

Women Awards  16

Women Awards  17

Women Awards  18

Women Awards  19

Women Awards  20

Women Awards  21

Women Awards  22

Women Awards  23

Women Awards  24

Women Awards  25

Women Awards  26

Women Awards  27

Women Awards  29

Women Awards  30

Women Awards  31

Women Awards  32

Women Awards  33

Women Awards  34

 

Last modified on Thursday, 31 July 2014 12:42

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us