මහින්ද මන්ත්‍රීවීම විදුහල්පති ශිෂ්‍යත්ව පංතියට ගියා වගේ වැඩක්

Published in පුවත්
Wednesday, 10 June 2015 11:05

මහින්ද රාජපක්ෂ මහතා මල් වට්ටි රැගෙන පන්සල් ගියත්,ගෞතම බුදුන්ගේ විද්‍යාව වෙනුවට ඔහු අල්ලා ගත්තේ සුමනදාස අබේගුණවර්ධනගේ අවිද්‍යාව බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

අවිද්‍යාව අගතියට පාර කපන බව බුදුන් වහන්සේ නැවත නැවත කියා දී තිබුන ද අවසානයේ රාජපක්ෂ අවිද්‍යාවෙන් අගතියට පත්ව රජ කමද අහිමි වී ගෙදර ගිය බව අමාත්‍යවරයා සිය ෆේස් බුක් ගිණුම හරහා සදහන්කර සිටී.

එසේම හිටපු ජනපතිවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කිරීම විදුහල්පතිවරයෙක් නැවත ශිෂ්‍යත්ව පංතියට ගියා වැනි බවත් ඔහු සඳහන් කරයි.

Capture40

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us