සෝමවංශ, සීලරතන සමඟ සන්ධානයකට

Published in පුවත්
Sunday, 03 May 2015 14:15

ජනතා විමුක්ති පෙරමුණෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ජනසේත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි සමඟ සන්ධානයකට එළඹීමට එකඟ වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා සීලරතන හිමි හා අමරවංශ මහතා අතර එළඹෙන මහ මැතිවරණය හා වර්තමාන දේශපාලන තත්වය ගැන සාකච්ඡා කර ඇත. මෙහිදී සීලරත්න හිමි විසින් ගෙන ආ සන්ධාන යෝජනාවට අමරසිංහ මහතා එකඟ වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද තම පක්ෂය සමඟ එකවන ලෙස සීලරතන හිමි ආරාධනා කළේය.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us