ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරූ හැටි

Saturday, 31 January 2015 21:06

නව පරපුරේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙක් වන ජනිත් වික‍්‍රමගේ සහෘදයාගේ උපන්දිනය අදට යෙදී තිබුනා. ගිය වසරේ  මෙන්ම  මෙවරත් ඔහු තම උපන්දිනය ඉතා අර්ථවත් ආකාරයෙන් සමාජ මෙහෙවරක් සිදු කරමින් සමරනු ලැබීම විශේෂත්වයක්.

ජනිත් ඔහුගේ හිතවතුන් සමග ගොඩනගාගත් ‘‘ ජනු 29’’ සංවිධානයේ මූලිකත්වයෙන් අද දින නාරාහේන්පිට ලේ බැංකුවේ දී ලේ දංදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මේ සඳහා කලා ලෝකයේ හිතමිතුරන් සහ ජනිත්ගේ සමීප හිතවතුන්  විශාල පිරිසකකගේ සහභාගීත්වයක් දකින්නට ලැබුණි.  

මෙවැනි සමාජ මෙහෙවරක යෙදුනු  ජනිත් වික‍්‍රමගේ සහෘදයාට සුබ උපන්දිනයක් වේවායි පතන  ගමන් ලබන වර්ෂයේදී  මීටත් වඩා සාර්ථක ලෙස  මෙම සත් කාර්ය කිරීමට හැකිවේවායි lankadaily අපි සුභ පැතුම් එක් කරනවා.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

janith-poster

DNP  1

DNP  2

DNP  3

DNP  4

DNP  5

DNP  6

DNP  7

DNP  8

DNP  9

DNP  10

DNP  11

DNP  12

DNP  13

DNP  14

DNP  15

DNP  16

DNP  17

DNP  18

DNP  19

DNP  20

DNP  21

DNP  22

DNP  23

DNP  24

DNP  25

DNP  26

DNP  27

DNP  28

DNP  29

DNP  30

DNP  31

DNP  32

Last modified on Saturday, 31 January 2015 22:03

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us