ෆේස්බුක්වලට නිසි ප්‍රතිචාර නොදැක්වීමේ පලවිපාක තමයි මේ විඳින්නේ - මහින්ද
Published in
පුවත්
Tuesday, 27 January 2015 16:28
තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
Leave a comment