ප්‍රඡාතත්ත්‍රවාදයට ඉඩ දෙන්න - ඇමෙරිකාව

Published in පුවත්
Wednesday, 09 July 2014 13:41

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ කණ්ඩායම්වල මාධ්‍ය ක්‍රියාකාරකම් වළක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කර ඇති නියෝගය ගැන පළවී ඇති වාර්තා මත ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇති බව ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ජෙන් සාකිගේ නිවේදනයක් උපුටා දක්වමින් ඔවුන් ඒ බව පෙන්වා දෙයි.

භාෂණයේ හා රැස්වීමේ නිදහස් ඇතුළුව ශ්‍රී ලංකාවේ චිරාගත, අභිමානනීය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් මෙම අණින් පීඩාවට පත්වන බවද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සාරධර්ම ආරක්ෂා කිරීමේ වැදගත් භූමිකාවක් ඉටු කරගන්නා වූ ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානවලට නිදහස්ව කටයුතු කිරීමට ඉඩ දෙන මෙන් ශ්‍රී ලංකා රජයට බල කරන බවද එම නිවේදනයේ වැඩිදුටත් පැවසෙයි.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us