තෙවරප්පෙරුම හෙට ඉල්ලා අස්වෙයි... ! ?

Published in පුවත්
Monday, 07 July 2014 19:59

PalithaThewarapperumaඑක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට දිනයේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව පවසයි.



අලූත්ගම හා බේරුවල සිද්ධිය සම්බන්දයෙන් වගකීම බාර ගෙන පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවුනහොත් තමන් ඉල්ලා අස්වන බවට කල ප‍්‍රකාශය මත තමන් මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කරයි.

ඉකුත් ජූනි මස 22දා මාධ්‍ය හමුවක් පවත්වමින් පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ අලුත්ගම හා බේරුවල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. ඔහු ඉල්ලා අස්නොවුණහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවද ඒ මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කරන ලදී.‍ 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us