වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දීර්ඝ කාලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඒ නිසාම නිල බලයෙන් ඔහු දිගු කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. එසේම භාණ්ඩාගාරයට නිලධාරියකු ලෙස පැමිණීමට පෙර ඔහු සේවය කළේ මහ බැංකුවේය.

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවක් වෙලා තියෙන්නේ ' බැසිල් රාජපක්ෂ ' නැවත පාර්ලිමේන්තු පැමිණීම ගැනයි.

"කාබනික වගාවේ යෙදෙන රටවල් එසේ කරනුයේ සියයට දෙකකිනැයිද,
එවිට අප කෙසේනම් සියයට සියයක් එසේ වම්හුදැ?"යි
අයෙකුගේ පෝස්ටුවක් දිටිමි.

මේ සිරස්තලය මීට පෙර යෙදීමට තිබුණු එකකි. එය පරක්කු වූයේ බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය පරක්කුවීම නිසාය. එහෙත් දැන් එය සිදුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ දේශපාලන හැසිරීම ගැන පසුගිය මාස කිහිපයේදී තිබුණු ඉව අනුව නුදුරු අනාගත දේශපාලන හැසිරීම්වල තියුණු සලකුණු ලෙස රනිල් වෙනුවට බැසිලුත්, විමල් වෙනුවට නාමල් ආදේශවීමත් විය හැකිව තිබෙන්නකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) දිනයේදී ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය ගැන බරපතල විවේචනාත්මක අදහස් ගොන්නක් මේ වන විටත් සමාජ ගත වී තිබේ. ඒ අතර මේ වෙනුවෙන් යොදාගත් ආකෘතිය, රූපවාහිනි තාක්ෂණික ප්‍රයෝගයන් ගැන කතාවට ගතකළ කාලය..කතාවේ අන්තර්ගතය.. ආදී වශයෙන් විවිධ පැතිකඩයන්ගෙන් විවේචන එල්ල වී ඇත. මේ සියල්ලම පාහේ වැදගත් දේය.

පසුගිය යහපලන ආණ්ඩු සමයේදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය සම්බන්ධ වැඩ සටහනේ නියමුවා වූ 'වසවිස නැති රටක් ජාතික වැඩසටහන උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ හිටපු සභාපති, අශෝක අභයගුණවර්ධන මහතා' වත්මන් රජය විසින් රසායනික පොහොර භාවිතය මුලුමනින්ම තහනම් කරමින් ශ්‍රී ලංකාව රසායනික පොහොරවලින් තොර ලොව පළමු රට බවට පත්කිරීම වෙනුවෙන් දියත්කර තිබෙන වැඩසටහන ජයගත හැකි බව පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහගේ නව පාර්ලිමේන්තු ආගමනය ගැන පසුගිය දින කිහිපයේ බොහෝ දෙනා විවිධ දේශපාලනික පැතිකඩවලින් කතාබහ කර තිබිණි.

ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය හරි වෙනස්ය. තම අභිමතයන් වෙනුවෙන් ඕනෑම නරියෙකුට සිංහ හම පොරවන්නට ලංකාවේ මාධ්‍ය හරි සමත්ය. මාධයෙන් එසේ පුම්බපු එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් හරීන් ප්‍රනාන්දුය.

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us