කෞශල්‍ය කුමාරසිංහ විසින් රචනා කරන ලද ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න නවකතාව දොරටවැඩීම අද( 09) වන දා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේ (නො 96, නෙලුම් පොකුණ මාවත, කොළඹ 07)  දී පැවැත්වෙයි.

වසර දහයක පමණ සිට නිදහස් ලේඛකයකු සහ සාහිත්‍ය කලා විචාරකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත සිය ප්‍රථම කෘතිය නිකුත් කොට ඇත.

නදීකා බණ්ඩාර විසින් රචනා කරන ලද දියෝනිස් කන්ද පාමුල සිට කෘතිය දොරට වැඩුම ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලීය ශ‍්‍රවනාගාරයේදී 2014 සැප්තැම්බර් 15 පස්වරැ 5.00-6.00 දක්වා පැවැත් වේ.

විද්‍යෝදය (ජ’පුර) විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන විද්‍යෝදය සාහිත්‍යය සම්මානෝත්සවයේ නව වන සම්මාන උළෙල සැප්තැම්බර් පළමුවන දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විනි.

ප‍්‍රවීණ ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදිත සාහිත්‍ය ෂානර වීමංසා’ කෘතිය දැන් නිකුත් වී තිබේ.

අමරදේව පදනම මෙහෙයවන ගීත රසවින්දන වැඩසටහනක් අගෝස්තු 30 වැනිදා සවස 6.00ට පාදුක්ක මීපේ කිතුල්කන්ද පාරිසරික නිවාඩු නිකේතනයේදී පැවැත්වේ.
නව පරපුරේ කවියකු වන ප්‍රසාද් වීරසිංහගේ නවතම පද්‍ය නිර්මාණ එකතුව 'කවියක් බිමින් තබමි' දොරට වැඩීමේ උළෙල 2014 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් "කවියක් බිමින් තබා මහමෙරක් උසුලා සිටීම" යන මැයෙන්ද, කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් "නව කවිය හා විචාරය" යන තේමාවෙන්ද ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.

බොලිවුඞ් සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ ආරක්‍ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත. ඒ ඔහුගේ නිවස ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙනි.

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us