‘‘ජුදාස්...

පාවා දෙන්න

පුළුවන් ද

රිදී තිහකට ජේසුව??

‘‘ගාණ ටිකක්

වැඩි කරන්න...

සලකා බලන්නම්

එතකොට...’’

සුළඟ සමඟ මිතුරු වෙන්න
රතු මල් ගස යටට එන්න
සුළගේ විසිරුණු මල් පෙති
හෙමින් සැරේ ඇහිඳ ගන්න
මල් පෙත්තක ඔබෙයි මගෙයි
ලෙන්ගතුකම ගැන ලියන්න........

ලොව කිසිදු භාෂාවක් එකිනෙකට උසස් පහත් නැත. සෑම බසක් ම ආරම්භ වී අද්‍යතනය දක්වා පරිණාමයට පත්ව ඇත්තේ එක සමාන උසස් මට්ටමකින් බව මානව විද්‍යාඥයෝ, වාග් විද්‍යාඥයෝ පිළිගනිති. භාෂා භාෂාන්තරව දක්නා ලැබෙන සම විෂමතා ලෝකයෙහි වෛචිත්‍රත්වයට ඉතා අවැසිය. “භාෂාවෙන් ජාතියටත් වඩා සංස්කෘතික ස්වාධීනත්වය හෙළි වේ” යනු ආර්.ආර්. මැරාට් නමැති මානව විද්‍යාඥයා දැඩිව පිළිගත් මතවාදයකි. එනම් සිංහල බසෙන් ලාංකේය සංස්කෘතියෙහි ස්වාධීනත්වය විදාරණය වේ.

ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ විසින් රචිත ‘‘මහ රජ ගැමුණු ජයමග ඔස්සේ’’ කෘතිය පසුගිය 10 වන දින කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජන ගත කෙරිණ. මැටරඹ හේමරතන නාහිමිපාණන් මෙම උත්සවයේ මුලසුන හෙබවූ අතර පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි සහ මහාචාර්ය රාජ් සෝමදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් යන මහත්වරු දෙසුම් පැවැත් වුහ.

සීගිරි කාශ්‍යප යනු අපේ රටේ එක්තරා යුගයක තැනුණු දැවැන්තම චිත්‍රපටයකි. එම චිත්‍රපටය කෙළවර වූයේ එහි නිෂ්පාදකට ද ජීවිතයේ ඛේදජනක ඉරණමක් අත්පත් කර දෙමින් බව එකල පතල විය. පසුගිය වසරේ තිරගත වූ ඇහැළේපොළ කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණධීර පසුගියදා සරසවියට ගොඩ වැදුණේ නිෂ්පාදකවරයකු හැටියට සිය චිත්‍රපටය පිළිබද අදහස් පළ කරන්නට අවසර දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කරමිනි. එයට ඉඩ ලබා දුන්නෙමු. මේ සම්බන්ධව සෙසු පාර්ශවයන්ගේ අදහස් පළ කරන ලෙස ද අපි දන්වා සිටිමු.

ලබන 16 වැනිදාට යෙදෙන 27 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

දේශපාලන හා ජාතික නායකයන් හඳුන්වා දීමේදී එම නමට ඉදිරියෙන් ගෞරවාන්විත වදන් යොදන්නට යොමුවීම සම්ප්‍රදායකි. දේශපාලන ජන නායකයන්ට එවන් වදන් යෙදීම සුලබ වුවත් කලාකරුවකුට එවන් ගෞරවයක්‌ ලබාදීම විරල සිදුවීමකි. මා එසේ කියන්නේ ඔහුගේ නමට පෙර යොදන්නට ව සඳහන සුවිශේෂ වන්නක්‌ හෙයිනි. අද අප සිහිපත් කරන විජය කුමාරතුංග නම් වූ ඔහුගේ නමට ඉදිරියෙන මානව හිතවාදී යන්න බොහෝ විට යොදන්නට යොමු වූයේ ඔහු එවන් බුහුමනක්‌ ලබන්නට වාසනාවන්ත වූ මෙන්ම ඊට සියලු සුදුසුකම් සපුරාලූ උතුම් මිනිසකු, කලාකරුවකු හා ජනතාවාදී දේශපාලනඥයකු ද වූ හෙයිනි.

සත්‍යජිත් මාඉටිපේ නමැති සිනමාකරුවාගේ සම්ප්‍රාප්තිය සත් වසකින් ප්‍රමාද වූ එකකි. ඒ, දශකයකට කලින් වැඩ නිමකළ ඔහුගේ පළමු සිනමාපටය මහජන ප්‍රදර්ශනයට මුදාහැරීමේ සියලු ප්‍රයත්නයන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සත් වසක් තිස්සේ අවුරා ලූ නිසා ය.

CCL කණ්ඩායම සංවිධානය කරන සාහිත මධු සාදය - මහජන සම්භාෂණයෙන් පෙබරවාරි 14 අදාරවන්තයින්ගේ දිනයේදී ‘ජාතිකවාදී මෛත්‍රියට එරෙහිව විශ්වීය පුරවැසියෙකුගේ සිහිනය’ යන මැයෙන් රාජගිරිය, පාක් ලේන් හි අංක 1003/4 ස්ථානයේ පිහිටි ‘ත්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සාකච්ඡා වන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංස්කෘතික දේශපාලන පුනර්ඡීවන ව්‍යාපාරය පිළිබඳවයි.

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us