2017 ස්වර්ණ පුස්තක සම්මානය සමඟ රුපියල් හත්ලක්ෂ පනස් දහසක්
Published in
කලා
Tuesday, 21 February 2017 12:33
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන 2017 ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේදී සම්මානය සමග හත් ලක්ෂ පනස් දහසක තෑගි මුදලක්ද පිරිනැමේ. අවසන් වටය සදහා තෝරාගනු ලබන නවකතා 5 වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමටද සංගමය කටයුතු යොදා ඇත.