නිශ්මන්ගේ රේල් පීලි’ බන්ධනාගාරයට

Published in කලා
Friday, 13 November 2015 11:29

මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ විසින් රචිත යොවුන් නවකතාව (එන්න යන්න අලුත් ගමනක් ) ‘රේල්පීලි’ පිළිබඳ කතිකාවක් නොවැම්බර් මස 16 දින පස්වරු 4.30ට වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේදී පැවැත්වේ.

මෙහි දේශකයින් ලෙස මාධ්‍යවේදීන් වන සංජය ප‍්‍රසාද් දොලේවත්ත සහ විමල් කැටිපෙආරච්චි සහභාගී වේ. මේ සඳහා සහභාගී වන සියලූ දෙනාගෙන් ‘රේල්පීලි’ යොවුන් නවකතාවේ රචක නිශ්මන් රණසිංහ ඉල්ලා සිටින්නේ බන්ධනාගාර රැදවියන් සඳහා පරිහරණය කිරීමට කුමන හෝ පොත් කිහිපයක් රැගෙන එන ලෙසයි.

එදින බන්ධනාගාර පුහුනු පාසැලට පැමිණෙන්නන්ට බන්ධනාගාර ක‍්‍රීඩාංගනයට පැමිණෙන මාර්ගය යොදා ගන්නා ලෙස දන්වා සිටියි.

Leave a comment

Gossip

ඡන්ද ප්‍රතිඵල - මහබැංකුව මංගලට.., මංගල ශ්‍රීලනිපයට..,

ඡන්ද ප්‍රතිඵල - මහබැංකුව මංගලට.., මංගල ශ්‍රීලනිපයට..,

මෙවර පාළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව එහි ප්‍රතිපළය කවරක් වූවත් ආණ්ඩුව තුල බරපතල දේශපාලන විපර්...

ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිණියේ සේවකයන් වෙනුවෙන් වසර 2ක් පුරා ධාවනයේ යෙදවූ...

රිළවා ගෙයි ගිරවා ගෙයි  එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

රිළවා ගෙයි ගිරවා ගෙයි එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

පසුගිය සතියේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ..' මහත්මයාණෙනි, ඔ...

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

කලා

ඉතාලියට ජය සිරි මංගලම්

ඉතාලියට ජය සිරි මංගලම්

ඔබගේ මංගල සිහිනයට අවශ්‍ය සියළු කටයුතු ශ්‍රී ලංකාවට නොයා ඉතාලියේ සිටම එකම වහලක් යට සැලසුම් කර...

අනං මනං

Connet With Us

       Google+