‘මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම’-සංවාදශීලී සම්මන්ත‍්‍රණය ජුනි 21

Published in කලා
Monday, 15 June 2015 15:18

‘මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම’ යන මැයෙන් සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් 2015 ජුනි 21දා, ඉරිදා, ප.ව. 2.30ට මතුගම ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහි කථිකයෝ වන්නේ රාවය කර්තෘ වික්ටර් අයිවන්,සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක,මාධ්‍යවේදී චූලානන්ද සමරනායක යන අයයි.


මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කරනු ලබන්නේ මතුගම පුරවැසි පවුර සංවිධානය විසිනි.


සම්මන්ත‍්‍රණය පිළිබද වැඩිදුර විමසීම් 077 5583470 අංකය අමතා ලබා ගන්න.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us