'විද්‍යා සහ අපි'-විවෘත සංවාදය හෙට

Published in කලා
Monday, 08 June 2015 14:22

විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීම සහ ඉන්පසුව එයට අැතිවූ විරෝධයත්,ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයත් තේමා කර ගනිමින් 'විද්‍යා සහ අපි' සංවේදී සිදුවීම් වාර්තාකරණය සහ සමාජ වගකීම යන මැයෙන් විවෘත සංවාදයක් ජූනි 09 අගහරුවාදා පැවැත්වේ.

හෙට සවස 4 ට බොරැල්ල බේස්ලයින් පාරේ නගරෝදය ශාලාවේදී පැවැත්වෙන මෙම සංවාදය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබයි.


මෙම සංවාදය සදහා නාලක ගුණවර්ධන,ධර්මසිරි බණ්ඩාරනායක,මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත,අාචාර්ය හරිනි අමරසූරිය,ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ,කේ.ඩබිලිව්.ජනරංජන අැතුළු විද්වතුන් මහජන නියෝජිතයින් ,තරුණ ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීහු සහභාගී වෙති.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us