‘‘සිංහල කාව්‍ය සම්ප්‍රදාය හා නූතන කවිය’’ යන මැයෙන් - මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ ද, ‘‘නූතන කලාව, ජනප්‍රිය කලාව හා කවිය’’ යන මැයෙන් ගයා රම්‍ය අල්විස් ද දෙසුම් පැවැත්වීමට නියමිත ය.
කවියට ළැදි සියල්ලන්ට ආරාධනා!!!
සඳුන් ප්‍රියංකර විතානගේ රචනා කළ, එහෙටත් වහිනවැති කාව්‍ය නිර්මාණ එකතුව ජනගත කිරීම මාර්තු 14 සවස 3ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.