ජපානයට තව අලියෙක්

Published in Gossip
Wednesday, 07 October 2015 12:34

ජපානයේ ඔසාකා සත්වෝද්‍යානයට මෙරට අලි පැටවකු ත්‍යාගයක් ලෙස දීමට අගමැතිවරයා ජපානයට පොරොන්දු වී ඇති බව දැන ගැනීමට තිබේ.

1987- 89 වසරේ දකුණේ අතුරුදන් කොට මරාදැමූ 60,000 ගේ මිනීමැරුම් සම්බන්ධයෙන් හා ඊට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලනීප මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි දැන ගන්නට තිබේ.

ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් වැනි සමාජ ජාලා ඔස්සේ වීඩියෝ පණිවුඩ හුවමාරු කිරීමේදී ඉතා කල්පනාකාරී වන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

එවැනි පණිවුඩ හුවමාරු හැකර්වරුන් විසින් අවභාවිත කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

කෙල්ලො ආස කොහොමද ?

Published in Gossip
Wednesday, 22 July 2015 13:28

ලෝකෙට ඕනෑතරම් ප්‍රශ්න නම් තියෙනවා. අරක උනේ කොහොමද මේක උනේ කොහොමද? ඇත්තටම දෙවියො ඉන්නවද? ලෝකෙ  අවේ කොහෙන්ද? ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න. වෙලාවකට හිතෙනවා ලෝකෙ තියෙන්නෙ ප්‍රශ්න සහ ඒවාට දෙන උත්තර පමණද කියලත්.

kiss කරන්නේ ඇයි?

Published in Gossip
Tuesday, 14 July 2015 16:16

බටහිර සංස්කෘතිය තුළ සිටින පුද්ගලයින්ගේ විශ්වාසය වී තිබෙන්නේ kiss කිරීම විශ්වීය හැසිරීමක් බවයි. නමුත් නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙන්නේ kiss කිරීම බොහෝ සංස්කෘතීන්වලට අනන්‍ය වූ අංගයක් වන බවයි.

ජලය කියන්නෙ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. අපිට කුඩාකාලයේ ඉඳලම උපදෙස් ලැබෙන්නෙ පුළුවන් හැමවෙලේම වතුර බොන ලෙසයි.

හිර ඩෙනිම අවදානම්

Published in Gossip
Tuesday, 23 June 2015 16:52

මේ කාලයේ අතිශය ජනප්‍රියම විලාසිතාව ඇඟට හිර ඩෙනිම. එය ඔබගේ ශරීරයේ ලස්සන කැපී පේන්න අඳින්න සුදුසුම ඇඳුමක් තමයි.

"අනේ ඔයා කොහොම හිටියත් මට ලස්සනයි.........". ගොඩක් පිරිමි තමන්ගෙ පෙම්වතියට, බිරිඳට කියන්නෙ ඔය කතාව. ඒත් ඉතින් පිරිමිත් කැමතියි තමන්ගෙ සහකාරිය ලස්සනට ඉන්නවා දකින්න. ලස්සන වෙන්න කියල අපි අනුගමනය කරන බොහෝ විලාසිතා නිසා තියෙන පෙනුමත් නැතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. පිරිමින් ආකර්ෂණය නොවන එවැනි විලාසිතා කිහිපයක් මෙසේයි.

Connet With Us

       Google+