පාට පාට බැලුම් බෝල on Location

Wednesday, 08 July 2015 12:12

දිනුෂ් ප්‍රදීප්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු පාට පාට බැලුම් බෝල ටෙලිනාට්‍ය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.

මෙම ටෙලි නාට්‍ය සඳහා රංගන ශිල්පීන් ලෙස දිල්හානි අශෝකමාලා , ක්ලීටස් මෙන්ඩිස්, ගයනා සුදර්ශනී, බුද්ධික ජයරත්න, අංජුලා රාජපක්ෂ, සහන විජේසින්හ, අනුරධා උදයංගනී සහබාගි වේ.

එසේම නිෂ්පාදනයෙන් වෙල්ලාලද නිෂ්පාදන විධායක හා අධ්‍යක්ෂනයෙන් සහන විජේමානද කැමරාකරණයෙන් පී කේ ලෙනාඩ්ද සහය අධයක්ෂණයෙන් සුනෙත් රසංගද දායක වී ඇත.

ඡායාරූප - ශීතන් ගුණවර්ධන

tele1

tele2

tele3

tele4

tele5

tele6

tele7

tele9

tele10

tele11

tele12

tele13

tele14

tele15

tele16

1

Leave a comment

Connet With Us

       Google+