SLAAPS Professionals' Day

Wednesday, 29 April 2015 12:42

ශ්‍රී ලංකා පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයේ(SLAAPS) 37වන සැමරුම සහ ජාත්‍යන්තර වෘත්තීය ලේකම්වරුන්ගේ දිනය සැමරීමේ උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.

 ශ්‍රී ලංකා පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් මෙරට ඇති එකම ලියාපදිංචි සංගමය  වන අතර ආසියානු පැසිෆික් පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයට අනුබද්ධිතව කටයුතු කරයි.

ඡායාරූප සහ වාර්තා කිරීම : රුසායික් ෆාරුක්

sec1

sec2

sec3

sec4

sec5

Leave a comment

Connet With Us