ඩිලන්ත සහ ඉන්ෆාස් සමඟ "I'm A Safe Driver"

Thursday, 23 April 2015 12:28

"I'm A Safe Driver" නම් මාර්ග ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනක් මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව සහ ගයන ශිල්පී ඉන්ෆාස්ගේ මුලිකත්වයෙන් ආරම්භ කර ඇත.

මෙහි මුල් වැඩසටහන මෙම මස 26 දා විහාරමහා දේවි උද්‍යානයේදී උදෑසන 10ට පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ඔබ සැමට සහබාගි වීමේ හැකියාව පවතියි.

ඡායාරූප : Gayani Batz Media Crew

safe2

safe3

safe4

safe5

safe6

safe7

safe8

safe9

safe10

safe11

Last modified on Thursday, 23 April 2015 12:32

Leave a comment

Connet With Us