ආරක්ෂක අමාත්‍යංශ නියෝගය පුළුස්සා දමති.

Friday, 18 July 2014 08:29

රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන්ට පාලනයකට ලක් කරමින් ප්‍රකාශයට පත් කළ වක්‍රලේඛනයට ප්‍රසිද්ධියේ එරෙහි වෙමින් සිවිල් සමාජ ක්‍රියාකාරිහු ඊයේ (17) පස්වරුවේ කොළඹ කොටුවේ දුම්රිය පළ ඉදිරිපිටදි එය පුළුස්සා දැමුහ.

මේ අවස්ථාව සදහා රටපුරා ක්‍රියාත්මක වන සිවිල් සමාජ ක්‍රියාකාරින් සහ ක්‍රියාකාරිනියන් මෙම උද්ඝෝෂණයට සහභාගිව සිටියහ.

(ජායා- meepura.com)

NGO-7

 

NGO-2

NGO-5

NGO-3

NGO-6

NGO-1

NGO-8

Leave a comment

Connet With Us