අකලංක, සචිනි සමග විවාහ ගිවිසගනී

Tuesday, 12 August 2014 10:23

ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු, නළුවෙකු හා නිරූපන ශිල්පියෙකු වන අකලංක ගනේගම කලක් ඔහුගේ පෙම්වතියව සිටි සචිනි මහබමුණුගේ සමග විවාහ ගිවිසගෙන තිබේ. 

මෙම විවාහ ගිවිසගැනීමේ උත්සවයට සහභාගී වී ඇත්තේ පවුලේ සමීපතමයන් පිරිසක් පමණක් බව වාර්තා වේ. 

 අකලංකගේ හා සචිනිගේ ජයාරූප එකතුවක් පහතින් බලන්න.

Image0000227

Image0000325

Last modified on Tuesday, 12 August 2014 10:28

Leave a comment

Connet With Us